පැමිණි දුක් පැනි රසයි 04 - Sithu Lakshi Amarasinga
Sithu Lakshi Amarasinga added a new photo to the album: පැමිණි දුක් පැනි රසයි.
👧හෙයි ස්වීට් හාර්ට් වට්ස් අප්.
👨 ඔහ් මයි ඒන්ජල් ඔයා දැන්ද ඇහැරුණේ.
👦දැන්ද තමයි අපි දෙන්න හන්දියේ නයිට් කඩේටත් ගිහින් ආවේ. තාත්තා මාර සිහියකින් නෙ ඉදල තියෙන්නෙ. කාර් එකේ සද්දෙවත් ඇහුනෙ නැද්ද.
👨නෑ පුතේ මං පොඩි කල්පනාවක හිටියේ.
👦හොඳ පොඩි කල්පනාව ඒක
👧හා හා මේ ඇති දැන් ඔය දෙන්නගෙ කයිය. දැන්වත් කමුද.
👨හම්ම් හම්ම්කමු.
🙍ඊ..ඊයියා. අද මං තොට හොද පාඩමක් උගන්නනවා. කොහෙද උබ දුවන්නේ.

පැමිණි දුක් පැනි රසයි
04.කොටස
මායි මල්ලියි රෝල්ස් හතරකුත් ගිලල ආප්පයි කෙසෙලුයි අරන් ආව මං කෑම ටික ට්රේ එහෙකට ලෑස්ති කරද්දී මල්ලි කෝපි තුනක් හැදුවා. අපේ මල්ල හදන කෝපි එකට ආයෙ ඉතින් කියන්න වදන් නෑ වදන්න කෙනෙක් නෑලු හාද.
කෑමයි කෝපියි අරන් අපි නිරූගෙ කෞතුකාගාරයට යද්දී නිරුව ඉන්නවා ආයෙ ගල්පිලිමයක් වගේ උඩ බලන්. මොකක් දිහාද මෙයා මේ බලන් ඉන්නෙ ආහ් මේ අපේ පොඩි කාලේ ෆැමිලියන් පික්කුව නේද.හම්ම් හිතනව ඇති මුන්ටික ලොකු නොවී හිටියනම් හොදයි කියලා. ඇයි වදේ ඒ කාලේ නම් රන්ඩු වෙද්දී පාරක් ගහල හරි නවත්තන්න තිබ්බ. දැන් එහෙම බෑනෙ. මෙලොවට ගේන්න ඕන නිරූව. මං හිමීට ලගට ගිහින්

කියල බෙල්ල බදාගෙන දුන්න උම්මා එකක්.


ඕකනෙ කියන්නේ ඉතින් මැදින් ඇඩ් දානව කියලා.මට ඉතින් මල්ලිව රස නොබල ගිලින්න හිතෙන්නේ මේ වෙලාවට තමයි.




තුන්දෙනාම ආප්ප කාල කෝපි බීලා පාන්දර හතර විතර වෙනකම් අද දවසෙ උන දේවල් කතා කරකර ඉදලා ගියා තම තමන්ගේ රූම් වලට.
රූම් එකට ඇවිත් මගේ සිරියහනේ හාන්සි වෙලා මං කල්පනා කලෙ අපේ නිරූ ගැන.
නිරුද අපේ තාත්තා හැම මොහොතකම සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න පුද්ගලයෙක්. අපි කවදාවත් දැකල නෑ නිරූ තරහෙන් ඉන්නවා. රෑපෙන් උනත් වයස පාටක් පේන්නෙ නෑ. ඒකයි අපි යාලුවො වගෙ ඉන්නෙ. ඒත් අද නිරූ දුකෙන් කල්පනා කලෙ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. මගෙයි අයියගෙයි රන්ඩුවට වෙන්න බෑ. ඔෆිස් එකේ ප්‍රශ්නයක් වෙන්නත් බෑ. හම්ම් හොයල බලන්න ඕන. කල්පනා කරකර ඉදලා මට කීයට නින්ද ගියාද දන්නෙ නෑ.
○○○○○○○○○○○○○○○○○○
ඔහ් මොකාද මේ උදේම දොර කඩන්න හදන වානරයා. හිතින් බැන බැන මන් ගිහින් දොර ඇරිය.

see you:-
Post a Comment