පැමිණි දුක් පැනි රසයි 05 - Sithu Lakshi Amarasinga
Sithu Lakshi Amarasinga added a new photo to the album: පැමිණි දුක් පැනි රසයි.
👩දැන් ඒකද ශෙරිල්ගෙ අන්තිම තීරණෙ.
👱ඔව්
👩අශින්යාට ඇහෙන්නවත් කියන්න එපා ඔය දෙන්නටම මම මේ කියන්නේ.
💁අයි අයා අපිට මොන කරනද මාම්
👩වැඩිය මොකුත් වෙන එකක් නෑ සුදු කොඩි දාන්න වෙයි.
👯ඒයි අක්කා
.
හයියෝ මේකිව නම් මරලත් මදි.
👩දැන් ඇති ඔය කතාව
👧ඇයි වදේ
👯කොහෙද යන්නේ
👧ඇයි එන්නද අහන්නෙ.
👯ඔව් මාත් එන්නම්.
👧අනෙ මේ නිවාඩු දවසෙවත් ගෙදරට වෙලා ඉදහන්. ආව මෙතන රෝන්දෙ යන්න.
👯අනේ මොකක්ද අක්කා.
එක්ක යන්නකු.
👧මෙ මන් යන්නේ ජිම් එකට. ආවොත් වෙන දේ දන්නවනෙ යමන් එහෙනම්.
👱මොකක්ද අම්මා අර අශින්යා කතා කරන රස්තියාදු වචන.
👩අනේ මන්ද ලොකු. තාත්තා තමයි ලොකු නංගිව හුරතල් කරන්නේ.
🙍මේ මිස්ටර් නිරාදක මගෙ ගැන හොයන්න වද වෙන්න එපා. මං මං ගැන බලාගන්නම්. ආවනම් ආව වැඩක් කරගෙන ගියනම් තමයි හොඳ.
👩අශින්යා.. මොනාද ඔයාට වෙලා තියෙන්නෙ ලමයො. ඇයි ඔහොම කතා කරන්නේ. ඒ ඔයගෙ අයියා නේද.
🙍අම්මා ප්ලීස් ඩෝන්ට් ඉන්වෝල් ෆො දිස්.

පැමිණි දුක් පැනි රසයි
05.කොටස
ගර්ර් මට මේකිව මරන්න ඇත්නම්. මොන ලෝකෙද දෙයියනේ පාන් පිට දිය කරපු වතුර ගහල ගුඩ් මෝර්නින්ග් කියන්නෙ.
ශික් දවසම කෑව මේ ගෙම්බි. මටත් එයි නෙ චාන්ස් එකක් එතකොට මං දෙන්නම්. ඒ වෙන කව්රුවත් නෙමෙයි මගේ වදකාර නංගි. ආරාද්යා.
......................................
පැයක් විතර නාන්න උනා කොන්ඩෙ තිබ්බ පාන් පිට ටික යවා ගන්න. තද නිල් පාට බොටම් එකට සුදු පාට ස්කිනර් එකක් ඇදලා සපත්තු දාගෙන මං පල්ලෙහාට ආවා. හම්ම් කුස්සිය පැත්තේ හොර සාකච්ඡාවක් වගේ. බලමුකෝ මොකක්ද මේ සාකච්ඡාව කියලා.


හෑ මොනා ගැනද මේ කතා වෙන්නේ. බලමුකෝ මොකක්ද මේ වෙන්නේ කියල.


නොදෝකින් අපේ එකාටත් මේ උරචක්කරමාලයම බැදගන්න ඕන උනා නෙ.


.
හයියෝ මේකිව නම් මරලත් මදි.







එක්ක යන්නකු.

නංගිට ජිම් අරහං.ජිම් ගියොත් මං ඒකිව මරවනව. ඒකයි නංගි මාත් එක්ක ජිම් යන්න අකමැති.





මොකක්ද මෙතන වෙන්නේ..
see you:-
Post a Comment