පැමිණි දුක් පැනි රසයි 06 - Sithu Lakshi Amarasinga
Sithu Lakshi Amarasinga added a new photo to the album: පැමිණි දුක් පැනි රසයි.
👩අශින්යා.. මොනාද ඔයාට වෙලා තියෙන්නෙ ලමයො. ඇයි ඔහොම කතා කරන්නේ. ඒ ඔයගෙ අයියා නේද.
🙍අම්මා ප්ලීස් ඩෝන්ට් ඉන්වෝල් ෆො දිස්.
👨මොකක්ද මෙතන වෙන්නේ..
🙍අහ් තාත්තා ප්ලීස් නිරාදකට කියන්න මගේ දේවල් හොයන්න එපා කියලා.
👨ඒ ඔයාගෙ අයියා දෝනි එයාට අයිතියක් තියෙනවා ඔයා ගැන හොයන්න.
🙍ඔව් ඒක ඇත්ත හැබැයි.
👨හැබැයි වට්
🙍හොයන්න අයිතියක් තිබ්බ මගෙ අයියා උනානම්. මගෙ අයියා මැරිලා හුගක් කල්.
👩අශින්යා... අනේ මහත්තයෝ මගේ පපුව.
🙍අම්මා. අනේ තාත්තා ඉක්මනට අම්මා අරන් එන්න මං කාර් එක ගන්නම්. නංගි ඔයා අම්මට ඕන කරන දේවල් අරන් මල්ලි එක්ක එන්න.
👯හා අක්කේ.
👨දෝනි බලාගෙන පුතේ
👧බය වෙන්න එපා තාත්තා අම්මව ඉක්මනට හොස්පිට්ල් එකට ගෙනියන්න ඕන.
👨හම්ම්
👦අක්කා මොකද උනේ.
👧බලන්න මල්ලි මට කේන්ති ගියා නිරාදකයා නිසා මට ඒ වෙලාවේ අම්මා ලග කියලා අමතක උනා.
👦තමුසේත් ඔය කේන්තිය ටිකක් පාලනේ කරගන්නවා. කෝ තාත්තා.
👧තාත්තා ඩොක්ටර් හම්බ වෙන්න ගියා.
👦තමුසේ බය නොවී ඉන්නවා. අම්මා සනීප වෙයි ඉක්මනට.
👧හම්ම්
🏥මිස් ආර් යූ අශින්යා.
👧යෙස් අයි ඈම් අශින්යා.
🏥ඕකෙ මිස්ට මැඩම් කතා කරනව.
👧ඕකෙ තැන්ක්ස්.
👧හෙල්ලෝව් මයි ස්වීට් ගර්ල්. වට්ස් අප්.
👩ඇයි දූ ඔයා අයියට ඔහොම වෛර කරන්නේ. ඇයි ඔයාට බැරි එයාට සමාව දෙන්න.
👧අම්මා ප්ලීස් ඇති දැන්. ඔයා රිලැක්ස් එකෙ ඉන්න ඒව ගැන හිතන්න එපා.
👩ඒත් දූ
👧අම්මා ඔයා ඔය කතාව නැවැත්තුවේ නැත්නම් මං යනවා
👩 මං හින්දවත්
👧ඌට සමාව දුන්නම මට මගේ නැතිවෙච්ච දේවල් ආපහු ලැබෙනවද අම්මා. මං යනවා තාත්තා එයි දැන්. කල්පනා කරන්න එපා. ජේසු පිහිටයි.

පැමිණි දුක් පැනි රසයි
06.කොටස











.....................................



මං පුළුවන් තරම් ස්පීඩ් ඩ්රයිව් කලා. මටත් කෙන්ති ගියාම කටට එන හැම දේම කියලා දානවනෙ. විනාඩි 10 න් මං හේමාස් එකට ආව. අම්මව ඉක්මනට චෙකප් වලට ගත්තා.






......................................




දෙවියනේ කියලා අම්මට සිහිය ඇවිත්. කෝ මේ තාත්තා. කිසි දෙයක් නොව්න විදියට මං ගියා අම්මා ඉන්න රූම් එකට.







♧♧♧♧♧♧♧♧♧♧♧♧♧♧♧
හොස්පිට්ල් එකෙන් පිට වෙලා මං ආවෙ මීගමුවේ බීච් එකට. මගෙ ජීවිතේ දුක සතුට දෙකම සමරන්න එන්නෙ මං මෙ බීච් එකට. හම්ම් සුපුරුදු සමර් හට් එක. සතියෙ දවසක් නිසා බීච් එකේ වැඩිය කවුරුත් නෑ.
හම්ම් ඒදවස් කොච්චර ලස්සනද. අද ඉන්නෙ අශින්යා වුනාට ඒ දවස් වල හිටියේ දගකාර A3. ඔව් ඒ අවුරුදු 3ට කලින්. මේ අවුරුදු 3න ඇතුලත හුගක් දේවල් වෙනස් වුණා. යාළුවෝගොඩක් හිටිය දඟකාර A3 මැරිලා හිතුවක්කාර නපුරු අශින්යා කෙනෙක් ඉපදුන.
අවුරුදු 3ට කලින් වෙච්ච හැම දේකටම වගකියන්න ඕනෙ වෙන කව්රුවත් නෙමෙයි මගේ අයියා නිරාදක.
see you:
Post a Comment