තනිරැක්ක ආදරය - Irosha Dewmini

හිත අස්සේ ඉඩ හෙව්ව රුවනැද්ද ළං වෙන්න...
සෙනෙහසට සමු දෙන්න බෑ තාම මේ හිතට...
සුසුමකට සමවෙච්ච ආලයක මායාව...
ඉරෝෂා දෙව්මිණිපෙම් බැන්ද කවිලීව තනිරැක්ක ආදරය...
හිත අස්සේ ඉඩ හෙව්ව රුවනැද්ද ළං වෙන්න...
සෙනෙහසට සමු දෙන්න බෑ තාම මේ හිතට...
සුසුමකට සමවෙච්ච ආලයක මායාව...
සෙනෙහසට සමු දෙන්න බෑ තාම මේ හිතට...
සුසුමකට සමවෙච්ච ආලයක මායාව...
ඉරෝෂා දෙව්මිණි
Post a Comment