අහින්සකාවි - Thanu Ahinsa

 is feeling පැරදුන සෙනෙහස at ආදරයේ වෙිදනාව.
සිහිනයක් වී දෑස මායිමේ...
පිපී හිනැහුණු හුදකලාවේ..
නිමාවිය ඔබ මැව් චරිතය...
මගේ ජීවන නවකතාවේ..
සහය රැගුමට දුබල වූ ඔබ...
මගේ දිවි ටෙලි සිත්තමේ..
කෙලෙස තරුවක් වී දිළෙන්නේ...
නිශායම මේ නෙත් ඉමේ...
සොදුරු සුලලිත පද වැලකි මම..
ගෙතුවෙ පෙම්බර අනාගතයට.
මිහිරි තනුවක් සදා දෙන්නට...
සබද අසමත් උනේ කිම ඔබ..
නොපිපි පැතුමක සැගව පැරදී..
දුරින් දුර යන ඔබේ රුව දැක...
සිතන්නට කිසිවක් නොවූයෙන්..
බලා ඉන්නෙමි මමද නිසලව....
💘අහින්සකාවී💘

No comments