දෛවය - Ivanthika
ජීවිත එක්ක සෙල්ලම් කරපු අපූරු කතාවක්
👪👪👪👪
#දෛවය
👪👪👪👪👪
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
....................................................
#නිසල්_සංජය කියන්නෙ හරිම අහින්සක නිහතමානී තම්න්ගෙ උත්සයෙන් දියුණු වුන කාත් කවුරුවත් නැති අනාතයෙක් හැබැයි ඒ අවුරුදු පහකට කලින්
....................
දැන් නිසල්ට ලස්සන පව්ලක් තියෙනව හුරතල් පුංචි පුතෙක් ආදරනීය බිරිඳක් මව් සෙනෙහස අහිමි වුනත් බිරිගෙ අම්මගෙන් මව් සෙනෙහස ලබන ලැබෙන නිසල්ගෙ මෙ පව්ල ජීවත් වුනෙ හරිම සතුටින්
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
නිසල්ගෙ පතිනිය වුනෙ #චංචලා ඇත්තෙන්ම ඇයට තිබුනෙ පුදුමාකාර ලස්සනක් ඒ වගේම හොද හදවතක් ආදරනීය පුතා #දසිදු_සස්මික
..........................................
මේ පවුලට මොකද වෙන්නෙ කියල බලමු අපි
,,,,,,,,,,,,,,,,,,,,,,,,
චංචි මගෙ මැනික අපෙ සුදු බෝලෙගෙ අනාගතෙ අපි දැන්මම හදල තියන්න ඕනි

ඔව් නිසල් මම අපේ පුතාව ඩොක්ටර් කෙනෙක් කරනව
එපා චංචි අපි පුත කැමති හොද කෙනෙක් වෙන්න ඉඩ දෙමු අපි එයාගෙ ජීව්තෙට බලපෑම් නොකර සමාජෙ ගැන කියල දීල හොද මනුස්සයෙක් කරමු
මොනව තිබ්බත් වැඩ්ස්ක් නැ මනුස්කම නැත්නම්
ඔව් නිසල් ඔයා වගේම හොද මනුස්සයෙක් කරමු අපි පුතාව
ඔන්න ඔය විදිහට හැමදාම මේ දෙන්න පුංචි පුතාගෙ අනාගතේ ගැන හීන දැක්ක
.......................................................
නිසල් මමත් කොන්ඩෙ කලර් කරන්නද
.......................................................
නිසල් මමත් කොන්ඩෙ කලර් කරන්නද
හරිම චාම් චරිතයක් වුන චංචලාට මේ වගේ අදහසක් ආව එක ගැන නිසල්ට පුදුමයි
ඒත් මුකුත් කියන්න ගියෙ නෑ මොන දේ කලත් බිරිඳකගෙ වගකීම් යුතුකම් ඒ විදිහට ඉශ්ට කරන නිසා
......................................................
දවස් ඔහොම ගෙවිල යද්දි චංචලා ටික ටික වෙනස් වුනා
......................................................
දවස් ඔහොම ගෙවිල යද්දි චංචලා ටික ටික වෙනස් වුනා
තමන්ගෙ යුතුකම් වගකීම් ඉටු කරන එක අඩු වුනා
මේ වෙනස කොල්ලට නොදැනුනාම නෙවෙයි ඒත් කොල්ල චංචිව ඕනවටත් වඩා විශ්වාස කලා..
ගෙදරින් පිට කොහෙවත් තනියම නොගිය චංචිගෙ ගමන් බිමන් එන්න එන්නම වැඩි වුනා
මේ දේවල් නිසල් දන්නෙ නැ උදේට වැඩට ගියාම හවසට එන නිසා
චංචලාගෙ ගමන් බිමන් එන්න එන්නම වැඩි වෙද්දි ඕනවට වඩා මොඩ් වෙද්දි අම්මටත් සැකයි
ඒ ගැන කිහිප සැරයක්ම චංචි එක්ක කත කරන්න හැදුවට චංචි මේකෙන් මගෑරිය
අම්ම බැරිම තැන මේ ගැන නිසල්ට කිව්ව
නිසල් කිව්වෙත් අම්මට ඉවසල බලමු කියලයි
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ඔහොම ඔය ජීවිත ගලාගෙන යද්දි කොල්ල මේ දේවල් ගැන හිතලම මානසිකව වැටෙනව
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ඔහොම ඔය ජීවිත ගලාගෙන යද්දි කොල්ල මේ දේවල් ගැන හිතලම මානසිකව වැටෙනව
බිස්නස් සේරම කඩාගෙන වැටෙනව හැමතැනටම නය වෙනව නිසල් කියන්නෙ දැන් මුලු ගමටම නය කාරයෙක්
හැබැයි ඉතින් මොනව වුනත් චංචලාට ගානක් නැ
..............
එක දවසක්,,,,,,,,,,,,,,,,,,,
..............
එක දවසක්,,,,,,,,,,,,,,,,,,,
නිසල් මහත්තයො
ම්ම්ම්ම් චංචි කියන්නකො
මට සල්ලි ටිකක් ඕනි
කීයක් විතරද
ටූ ලැක්ස් විතර
කොල්ලව කරකෝල අතෑරිය වගෙ ඇයි ඉතින් මෙච්චර ප්‍රශ්න තියෙද්දි වටේටම ණය වෙලා තියෙනව ඒවට දෙන්න සල්ලි නෑ
මේ ගෑනි සල්ලි ඉල්ලනව
මේ ගෑනි සල්ලි ඉල්ලනව
ඔයාට මොකටද චංචි එච්චර සල්ලි😠😠
මොකටද අහන්නෙ මට අලුත් ඇදුම් ටිකක් ගන්න ඕනි තව වැඩ ගොඩක් තියෙනව කරගන්න ෆෝන් එකත් ස්ලෝව් මට සල්ලි ඕනි
ෆෝන් එකෙන් කාට කත කරන්නද ඇදුම් අරන් කොහෙ යන්නද මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඔයාට තේරෙන්නැද්ද චංචලා😠😠😠 ඔයාට මොකද වුනේ
ඉස්සර හිටපු චාම් කෙල්ල දැන් පොශ් වෙලා අපි ලස්සනට කාල ඇදල ඉන්න ඕනි ඒත් දැන් අපි ඉන්න තත්වෙ තේරුම් ගන්න නය කාරයො ගෙදරට එනව
එහෙන් අර පොඩි එකාගෙ ස්කූල් පීස් ගෙව්වෙත් බොහිම අමාරුවෙන්
ඔයාට ඒව ගැන හොයන්න වෙලාවක් නෑ ඔයා ඉතින් ගෙදර ඉන්න එකක්‍යැ
.....................................................
.....................................................
අනේ මෙ නිසල් මට ඕවගෙන් වැඩක් නෑ මට සල්ලි ඕනි එච්චරයි එහෙම කියල වීදුරුවක් පොලවෙ ගහපු චංචලා එතනින් ගියා
කොල්ලට එහෙම්මම බිම ඉදගෙන කල්පනා කලෙ මොකද කරන්නෙ කියල
මේ දේවල් දිහා කොල්ලගෙ අම්ම හැඩුම් අතරින් එන අනුකම්පාවෙන් බලන් හිටියෙ
....................................................................................................................................කොල්ල තීරනයක් ගන්න ඒ රට යන්න
....................................................................................................................................කොල්ල තීරනයක් ගන්න ඒ රට යන්න
මේක කිව්වම අම්ම කැමති වුනෙ නෑ මොකද කොල්ල ගිහාම පොඩි එකා බලන්න කෙනෙක් නෑනෙ කියල ඒත් චංචලා නම් හරිම කැමතී
මොකද තමන්ට ඕනි විදිහට නටන්න පුලුවන් නිසා කොල්ල හිටිය කියලත් වෙනසක් නෑනෙ
නය ටික බේරගන්න ඕනි නිසා කොල්ල යනව රට අවුරුදු දෙකකට
කොල්ල නොකා නොබී හම්බ කරන හැම සතයක්ම චංචලාට එවන්නෙ ගේ ඉඩම බේරන්නයි අනිත් ණට ටික බේරන්නයි කොල්ල රට යන්නෙ ගේයි ඉඩම උගස් කරල
.....................................................
.....................................................
කොල්ල දාඩිය මහන්සියෙන් හම්බ කරල එවන හැම සතයක්ම කෙල්ල විනාශ කරනව ණය බේරන්නෙ නෑ
කොල්ල රට ගිහින් අවුරුද්දක් ගියා ඒත් තාමත් අර ණය එහෙම්මයි
..................................................................ගෙදර කන්නවත් මුකුත් නෑ කෙල්ලගෙ අම්ම තමයි පොඩි ලමයට ගෙවල් වල වැඩ කරල කන්න දෙන්නෙත්
..................................................................ගෙදර කන්නවත් මුකුත් නෑ කෙල්ලගෙ අම්ම තමයි පොඩි ලමයට ගෙවල් වල වැඩ කරල කන්න දෙන්නෙත්
චංචලාට කුසෙන් වදාපු දරුව ගැනවත් ගානක් නෑ
එයාට එයාගෙ අලුත් මහත්තය ගිහාන් ඉන්නවනෙ ඉතින් ඒ මනුස්සය දන්නෙ නැ මෙයා බැදල ලමයි ඉන්නව කියලවත්
................................................
ඉඩම සින්න වෙන්න සතියක් තියෙද්දි චංචල ගිහන් එක්ක පැනල යනව
................................................
ඉඩම සින්න වෙන්න සතියක් තියෙද්දි චංචල ගිහන් එක්ක පැනල යනව
ගෙදරින් යන්න කියනව ගේ සින්නයි කියල ඒත් අර වයසක මනුස්සය කොහෙද යන්නෙ පොඩි දරුවෙකුත් අරන්
යන්න කියල නැදෑයෙක් වත් නෑ කොල්ල එන්නත් මාස තුනක් තියෙනව
පොඩි ලමය බඩගින්නෙ අඩනව වයසක මනුස්සයට බලන් ඉන්න බැ ඒ මනුස්සය පාරෙ හිගා කාල ලමයව ජීවත් කරනව
ඔය අතරෙ කොල්ල ලංකාවට එනව කාත් කවුරුවත් නෑ
වටේ මිනිස්සු විස්තර කියනව
අම්ම මැරෙනව පාරෙම පොලිසියෙන් තමයි අවසන් කටයුතු කරන්නෙ
ලමය හරිම පින් පාට නිසා හාමුදුරු කෙනෙක් ලමයව අරන් ගිහින් බුදු සසුනෙ බුද්ධ පුත්‍රයෙක් කරනව
නිසල් මේ වෙන කිසිම දෙයක් දන්නෙ නෑ තාමත් ලමයව අම්මව හොයනව
මගෙ සුදු පුතෙ කිය කිය නිසල් පාරවල් ගානෙ ඇවිදිනව
නිසල්ට පිස්සු කියල දන්න මිනිස්සු නිසල්ව මානසික රෝහලට දානව
නිසල් ඔහේ බලා ගත්තු අත බලන් ඉන්නව කාත් එක්කවත් කතා කරන්නෙ නෑ ඉද හිට හරි **මගෙ පුතෙ ** කියල විතරයි ඒ තාත්තගෙ කටින් පිට වෙන්නෙ
.................................................
ගිහාන් එක්ක ගිය චංචලාට සිද්ධ වෙන්නෙ අපි කවුරුත් නොහිතන දෙයක්
.................................................
ගිහාන් එක්ක ගිය චංචලාට සිද්ධ වෙන්නෙ අපි කවුරුත් නොහිතන දෙයක්
ගිහන් කලේ චංචලාව රවට්ටලා සල්ලි ගත්ත එක චංචලා ලග සල්ලි නැති වෙද්දි ගිහන් චංචාලාව සල්ලි වලට විකුනනව
චංචලා එතකොට තමයි තමන්ගෙ අම්ම මහත්තය දරුව මතක් වෙන්නෙ
ඒත් වැරදි හදාගන්න බැරි තරම්ම චංචලා ගොඩක් පරක්කුයි මොකද දැන් චංචලා කියන්නෙ සමජ රෝගියෙක් ඒ වගෙම සලස්සන වෙන්න කියල කරපු ඇගේ ගෑව දේවල් නිසා චංචලා චර්ම පිලිකා රෝගියෙක් විදිහට මහරගම පිලිකා රෝහලේ ඇදක් උඩ විදින්න තිබ්බ ජිවිතේ විදවනව
......................................
ලස්සනට තිබ්බ පවුල විනාශ කරන්න හේතු වුන ගිහාන් අවසානෙට ඇක්සිඩන්ඩ් එකකින් මැරෙනව
......................................................
......................................
ලස්සනට තිබ්බ පවුල විනාශ කරන්න හේතු වුන ගිහාන් අවසානෙට ඇක්සිඩන්ඩ් එකකින් මැරෙනව
......................................................
උතුරා යන පිය සෙනෙහස කැටි කරගත්ත නිසල් අද මානසික රෝගියෙක්
රාගය අනියම් පෙම ජිවිතෙ කරගත්ත චංචලා අද පිලිකා රෝගියෙක් විදිහට විදවනව
ඒත් අම්මගෙයි තාත්තගෙයි රැකවරණය නැතිව ආච්චඅම්මගෙ සෙවනෙ හිටපු පුංචි පුතා අද බුද්ධ පුත්‍රයෙක්
අම්ම තාත්ත මේ සංසාරෙ දුක් විදිද්දි පුංචි පුතා සංසාරෙ කෙලවර කරගන්න මාර්ගෙ ගොඩක් දුර ගිහින් ඉවරයි
මේ හැමෝගෙම ජීවිත එක්ක සෙල්ලම් කලෙ වෙන කවුරුවත් නෙවෙ #දෛවය
.......................................................................................................................................කතාව ඉවරයි කියවපු හැමෝටම ගොඩක් ස්තූති ලයික් කමෙන්ට් කරන කරපු හැමෝටමත්

කතාවෙන් ගන්න දෙයක් ඇතී කියල විශ්වාස කරනව
බුදු සරනයි හැමෝටම
ආදර්ශමත් කතාවක්
ReplyDelete