ආදර නිසදැස් 02 - Tharanga Wickramasinghe‎

හිමිකමක් නැති තැන හැඟුම් පොදි එක්කහු කරන ආදරය හරිම ප්රේමාන්විතයි....
Image may contain: 1 person, text
සිපගන්නට දෙකොපුලක් වෙලෙන්නට අත් දෙකක් නැතත් උඹ හැමදාම හැම මොහොතෙම ඔරොලෝසුවේ කටු ගැහෙන තත්පරයක් පාසම පහුරුගානවා මගේ හදවතේ හැම සියුම් සෛලයක්ම..

තනිකමට තනි මකන්න පාළුවට පාළු මකන්න ළඟ නැතත් උඹ හිමින් ඇවිත් මාව හොල්මන් කරවන උඹේ බැල්මත් එක්තරා විධිහක romantic accident එකක්....

උඹ එයාට ලං වෙන්න ලං වෙන්න මගේ හිත උඹට ලං වෙනවා ඇසිපිය ගහන වේගයටත් වඩා වැඩි වේගයකින්...

ඉතින් ඒ අනුලෝම සම්බන්ධෙට මං ආදරෙයි පට්ටෙට....💖

No comments