නම නොදැන ආදරේ කරපු... නුඹට...ඇස් අගින් සිනාසුන... නුඹට...හදවතින් කතා කරපු... නුඹට...බැදුනේ අතින් නොව... නුඹට...මුලහිතම සින්නක්කර ලිවා...නුඹට...දන්නවා මිරිගුවක් නුඹ...මහන්සියි දැන්නම් හිතට...නවතින්න හිතෙයි සදහටම...ඒ හිතත් එක්කම..
Post a Comment