තනිරැක්ක ආදරය 03 - IROSHA DEWMINI

Image may contain: 1 personආදරේ කවියකට පෙරලා...
තනිකමට පද ගලපා...
සෙනෙහසේ අරුථ සිදලන...
නොහිමි ආදරේ සෙව්වා...
අරුතක් දුන් ආදරය...හදවතට...
ගීයක් වුනු ආදරය... තනිකමට...
සුසුමක් වුනු ආදරය... සෙනෙහසට...
ඔබයි ආදරය තවම එක් නොවුන...
දෑස් යුග හා බැදුන...
හදවතේ ගැඹුරටම වැදුණ...
රුවයි සිත පුරා ඇදුන..
ඔබයි මා සිත බින්ද...
ආදරෙයි හැමදාම...
බලා ඉමි මතුදාක...
සෙනෙහසක අරුථ...
අරන් එනු මැන ළගට...

No comments