මලී - Sulochana Rathnayake
to✏️📙📚 කෙටි කතා ගොනුව 📚📙✏️
2nd episode
😍❤😍
😍❤😍
____________________________________
" මලී.. අපෙ affr එක නවත්තමු.මම මදු නංගී එක්ක යාලුයී.මට මදුව ඕන"
ඒ ශාන්ගෙ mg එක දැකපු ගමන් මලීගෙ හිත කඩාගෙන වැටුනා.ඊට පස්සේ දුවල ගිහින් බස් එකට නැගපු මලී කලේ ජනේලයේ අයිනට වෙලා ඉකි ගගහ අඩපු එක..😭
එ වෙලාවේ මලීගෙ සහොදරිය වගෙ වැඩපලේ ලගින් ම හීටීය අනෙක් යාලුව හිරෑ එයත් දුවල ඇවිත් මලී ලගින් වාඩී වෙලා මලීගෙ අත අරන් මලී අඩන්න එපා plz 😭 ඕක බොරුවක් වෙන්න ඇතී අනේ අපී ඕක ඇත්තද කීයල මුලින්ම හොදට හොයල බලල ඉමු plz බබා දැන් නාඩා ඉන්නකෝ කිය කිය මලීගෙ ලගින් ම හිටියා ඔලුව අත ගාමින් මලි ව අස්වැසුවා එත් මලී ගෙදර යනකල්ම බස් එකෙ පාර දිගෙ අඩමින් හූල්ලමින් දුකෙන් ඔහේ ඇවිදන් ගියා .. 😭

ඊට පස්සෙ ශාන් සහ මදු එකතු වෙලා මලීගෙ ඉස්සරහ රඟපාපු නාට්‍ය මුල ඉඳන් අගටම අකුරක් නෑරම මලී හොයා ගත්තා...😑
ශාන් මලී එක්ක යාලු වෙලා මාස 4ක් වෙද්දී මදු එක්ක සම්බන්දේ පටන් අරන් තිබ්බේ.ඒ මලී අලුතින් වැඩපලට ගිහින් මදු එක්ක fit වෙලා ශාන්ටත් මදුව හදුන්වා දීලා wtsup group හදා ගත්තූ මුල් කාලයේදීම යී දෙන්නා affr එක පටන් අරන් තියෙන්නේ. .මලීගෙ සම්බන්ධයයි මදුගෙ සම්බන්ධයයී දෙකම එකපාරට අරන් ගීය කෙනෙක් ශාන් කීයන්නෙ😑.මේ දෙවල් දැන ගන්නවිට ශාන් කොහොම කෙනෙක්ද කියල තේරැම් ගන්නවත් බැරැව මලී ගොඩක් දුක් වුනා..😔 ශාන් මදුට කියල තියෙන්නෙ නම් මලීගෙ සම්බන්දය නැවැත්තුවේ වයස ප්රශ්නය නීසා කීයල..මදු මලීට එහෙම කිව්වට එත් මලීගෙ හිතට වද දුන්නෙම දෙවියනේ තමන්ගෙ හොදම යාලුවගෙ කොල්ලා එක්ක සම්බන්ධය නැවතුනත් එහෙම යාලු වෙන්න පුලුවන්ද කියන එකයී.😔 එත් මදු මලි වගෙ නෑ කියන එක මලීට තේරැම් යද්දී සියල්ල සිදුවෙලා ඉවරයී🙄..එවගෙමයී මලී කවමදාවත් මදුට කීයල නැ ශාන්ගෙයී මලීගෙ affr එක නෑ කියල.එ වගෙම මලීගෙ ශාන්ගෙ අතර ප්‍රශ්න තිබුන බව මදු දැනගෙන හිටියා.. මොකද ඒ හැම ප්‍රශ්නයකදීම මලී ඇඬුවේ දුක කිව්වේ මදුගෙ ඉස්සරහ නිසා😔එතකොට මලීගෙ හැම කදුලක්ම මදු පිහිදැම්මේ බොරුවට නෙද ඇයි එච්චර ලොකු රැවටීමක් මලීට කලේ කිය කිය හිතමින් මලී ගොඩක් ඇඩුවා හිල්ලුවා එච්චර විශ්වාස කරපු තමන්ගෙ යාලුවද ඒ කියල😭 මලී හිතුවේ නෑ තමන්ගෙ නංගී වගෙ හිටිය මදු හැමදෙයක්ම දැනගෙනත් තමන්ට එ තරම් ලොකූ බොරුවක් රැවටීමක් කරාවී කියල මලීට මේ හේතුව මතක් වෙන වාරයක් වාරයක් පාසාම ඇයට හිල්ලුනා ඇඩුනා .😒
ඉතින් මලීට call mg නොකරපු ශාන් දවස පුරාම මදු එක්ක කතා කර කර ලගින් ම ඉදල වගෙම එයාලා දෙන්න meet වෙන්න එක එක තැන් වල ඇවිදින්න ගිහින් තියෙනවා.එ එක් දිනයකදී තමයී මලීගෙ යාලුවෙක් ශාන් ව දැකල මලීට කියන්නේ ශාන් වෙන ගෑනු ලමයෙක් එක්ක මෙහෙම හිටිය බව😐 එදා ඉදන් මලී හැමදෙයක් ගැනම හෙව්වත් ටික ටික අහන්න ගියේ නෑ ඇයව එ දෙවල් වලින් තවත් දුකට පත්වෙන නිසා එත් මලී එ හැමදෙම විසදන්න කාලය එනකල් හීටීයා 😔
මදුව හම්බවෙන්න යනවා වගෙම මලීවත් ශාන් හම්බවෙන්න ගියා .එ හැම සැරයකදීම ශාන් කිසිම වෙනසක් කරල නෑ ආදරෙන් ඉදලා.. එක දවසක් මලී ශාන් ව හම්බවෙන්න ගිය දවසක ශාන් තමන්ගෙ අතේ තියෙන බැන්ගල් එක 💫 ගලවලා මලීගෙ අතේ දාලා කියනවා
''මෙක මාව මතක් වෙන්න තියා ගන්න බබා ''
කියල එකට එක පාරටම පුදුම හිතුන මලී අහනවා
''ඒ ඇයි ඔයා මාව දාලා යනවද ශාන්'' කියල එතකොට ශාන් කියන්නෙ '' නෑ කවමදාවත් නෑ මම මැරෙන්න ඕන බබා ඔයාව දාලා යන්න නම් '' කියල...😕
එත් එහෙම එදා කිව්ව ශාන් අද යන්න හදනවා වෙන කෙනෙක් ලගට..☹

ඔන්න ඔහෝ ම ශාන් බොරැ කරද්දී මදු වචනයක් වත් ශාන් ගැන මලීට කීයන් නෑ.😐ගෙදරින් හොයල දෙන එකක් කරගන්නවා කීය කීය මලී එක්ක වෙනද වගෙම ලගින්ම ඉන්නවා වගෙම තමන්ගෙ කලින් පෙම්වතා ගැන කිය කිය දුක් වෙන බව මලීට අගවනවා😕 ඉතින් එහෙම කියද්දී මලී මදුව ගොඩක් විශ්වාස කරනවා... 😑
මලී අවසානයේ මදුටත් ශාන් තමන්ට කරපු රැවටීම ගැන කියනව වගෙම මේවා ශාන්ගෙනුත් අහද්දී ශාන් මලීට කියන්න පුලුවන් හැම කැත වචනයෙන්ම බනිනවා😒.මදුව ඕන කිය කිය බැ###,වේ###, එ වගෙම ශාන් ලොකූ සාපයක් කරනවා මලීට
'' මලී උබට ආදරේ කවදාවත්ම ලැබෙන්න හොද නෑ මගෙ මදුව මගෙන් ඈත් කරොත්.උබට ලැබෙන හැම කොල්ලම උබව දාලා යන්න ඕන මම උබට සාප කරනවා වේ##'' කියල හොදටෝම බනීනවා හොදටෝම බැනලා මලීගෙ හිත රිද්දලා අසරන කරනවා ගොඩක් 😑
මලී ගොඩක් හිතුව ශාන් ව marry කරල හීටීය දවසක ශාන් එයාට මේ විදියේ දෙයක් කලා නම් මීට වඩා දුක් වෙන්න වෙනවා නෙද කීයල..😒 එයා එයාගෙ අප්පච්චි අක්කලා ගැන හිතල එවගෙ ම එයා ලගින් ඉදන් හිත ශක්තිමත් කරපු හිරු, රැවන්ති උපේක්ෂා හින්දා හිත ශක්තිමත් කරගන්නවා.💪මලී තේරැම් ගන්නවා එයාට නැති වුනේ එකම එක බොරැකාර යාලුවෙක් සහ බොරැකාර පෙම්වතෙකු විතරයි නෙද කියලා වගෙම එයාව පන වගෙ බලා ගන්න පවුලක් ඉන්නවා නෙද කියල හිතල අවසානයේ මදුටත් කැමතී තීරනයක් පරිස්සමට ගන්න කියල මලීට ''මේ කරපු දේ දවසක ඔයාටත් වෙන්න පුලුවන් මදු , මිනිස්සුන්ව ගොඩක් විශ්වාස කරන්න එපා එත් එයාට ආදරෙ දෙන්න මාව මතක් කරන්න එපා ශාන් ට ..දැන් මම ඔයාලට මැරැන කෙනෙක් මලී කියල කෙනෙක් ඔයාලගෙ ජීවීතේ හිටියේ නෑ කීයල හිතාන් සතුටින් ජීවත් වෙන්න'' කීයල 😶උපදෙස් දීපු මලී ශාන්ටත් මදුටත් හදවතින්ම සමාව දීලා සහ සුභ පතල දෙන්නට සතුටින් ඉන්න කීයල වැඩපලෙන් අස් වෙලා පරන මතකයට සමුදිමේ අරමුණින් අලුත් රැකියාවකට යන්න යනවා වගෙම ශාන්ගෙ හැම මතකයක් ම මලී පුලුස්සා දමනවා ..😒

වසර 6කට පසූ,
දැන් මලී ඉතා හොද පිලිගත් ආයතනයක උසස් රැකියාවක නිරත වෙනවා.ඇත්තටම ඇය දැන් ගුරැවරියක්❤..එතකොට එයාගෙ සුදු මහත්තය ඒ තමා මලී හදවතින්ම කඩා වැටිල හීටීය මොහොතක ආදරයට වෛර කරපු කාලයක මලීට ලැබුන වටිනාම වස්තුව..❤එයා ප්‍රභාත් එයත් ශාන් වගෙ ඇතී කීයල හිතල මලී ප්‍රභාත්ව ප්රතික්ෂෙප කරපු වාර අනන්තයි.බැනපු වාර අනන්තයි. එත් උත්සහය අතනොහැරපු ප්‍රභාත් නතර වුනේ මලී ගෙ ගෙදරින්.✌දෙපැත්තෙ දෙමව්පිය ආශිර්වාදය අරගෙන අවසානයේ ඔවුන් එකතු වුනා.ඇත්තටම ප්‍රභාත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් මලී එයාගෙ අප්පච්චි වගෙ කෙනෙක් බලාපොරොත්තුවෙන් හිටිය වගෙම එයාට එ කෙනාව ලැබුනා අවසානයේදී..😍 මලි එක්ක හිටිය කාලය තුල මලී ශාන් වෙනුවෙන් ඇඩුව තරම් කොච්චරද කියන්න බෑ එත් ප්‍රභාත් නිසා මලීගෙ ඇස් වලින් තවම එකම කදුලක්වත් වැටිලා නෑ වගෙම ප්‍රභාත් මලිගෙ හිත😍 රිද්දලා නෑ ඔය ඉතින් පොඩී පොඩී සැර කිරිම් රන්ඩු වුනාට එ හැම දේම අවසානයේ එයාලා තව තවත් ආදරෙන් බැදුනා😍 ..එ වගෙම මලීගෙ පරන මතකය ගැන කවමදාවත් මතක් කරල ඇයට වචනයකින්වත් රිද්දල නෑ..❤මලී ගැන ගොඩක් හොයල බලන ප්‍රභාත් මලීට දරාගන්න බැරිවීදියට ඔහුගෙ මුලු ජීවීතයම කරගෙන ගොඩක් ආදරය කරනවා..ඉතින් මලීත් ප්‍රභාත්ට ආදරය කරන්න පටන් අරන් වගෙම දැන් එයාලා ගොඩක් සතුටින්....
ප්‍රභාත් සහ මලී ගෙ affr එක ගොඩක් ලස්සනට ආදරෙන් සතුටින් ගලා ගෙන ගියා අවුරුදු 5ක් පුරාවට..♥️
ඉතින් අද ප්‍රභාත්ගෙ 🤵 සහ මලීගෙ 👰ඒ wedding එක👰💍🤵 ...හැමෝගෙම ආදරය ආශීර්වාදය මැද මලී සහ ප්‍රභාත් විවාහ වුනා.අද ඔවුන් දෙදෙනාගේ සතුටු ම දවසයි 💏
♥️ දැන් මලී මලීගෙ මහත්තයා එක්ක ඉන්නෙ සීතලම සීතල නුවර එලීයේ ලස්සන ම ලස්සන Cinnamon Citadel Kandy hotel එකේ..💏🙈
ඉතින් වො ශ් දා ගෙන hotel room එකෙ බැල්කනී එකට වෙලා අවට පරිසරයේ සුන්දර විදිමින් ඉන්න මලීට ප්‍රභාත් ආදරයෙන් කතා කරනවා ඔහුගෙ ලගට..
"සුටී මණීකකකකකක"
"ම්ම්ම්ම්ම්ම් සුදු මහත්තයෝ "
"ඉතින් මගෙ මැණිකක කෝ ලගට එනවදදදද නැත්තම් මම එන්නදදද ම්ම්ම්ම්ම්ම් 😗♥️
"හීහීහීහී හොර ගෙඩීයා උම්ම්ම්ම්මා😘 ඔන්න මම ආවා ඉතින් කියන්නකෝ 😶" කියමින් ප්‍රභාත්ගෙ බද වටා අත යවමින් මලී ඔහුගෙ පපුවට තම හිස තියා ගත්තා..
"ඉතින් මගෙ මැණික කියන්නකෝ😜"
"මොනවද දැන් කියන්න ඕන මගෙ මහත්තයෝ 🙈"
"කියන්න ඕනදදදද ?"
"ඔව්ව්ව්ව්"
"මට කොච්චරක් කොච්චරක් ආදරෙයි කියලා🙈"
"මගෙ මැට්ටෝ මම ඔයාටටටට මෙච්චරක් මෙච්චරක් ආදරෙයී"කියමින් මලී තම දෑත් දෙපසට දිගු කරමින් හුරතල් වුනා..
එසේ කියමින් හුරතල් වන මලී ව තව තවත් ඔහුගෙ තුරුලට ලං කර ගනිමින් සෙමින් ඇගේ කනට කර කොදුරමින් මමත් මගෙ මැණිකට මැරෙනකල්ම ආදරෙයි ❤
කියමින් ඇගෙ දෙතොලට බර වුනා.... 😍
කියමින් ඇගෙ දෙතොලට බර වුනා.... 😍
- නිමී-
කතාවට වැරදි අඩුපාඩු පෙන්නලා අදහස් ලබා දුන්නට ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම...වැරදී ගොඩක් ඇති එකට සමාවෙන්න ඕනේ 🙈
මේ කතාව අවසානයේ දෙයක් කියන්න ඕන ශාන් නැවත නැවත මලීගෙ ජීවිතයට එන්න හැදුවත් මලී කවදාවත් ඉඩ දුන්නේ නෑ එයාගෙ ජීවීතේ නැවත ශාන් ට බාර දෙන්න එවගෙ ම මදු හිතාන් හිටියා මලී නැවත වතාවක් ශාන් ව ලං කර ගත්තා කියල එත් මලී හැමෝටම වඩා වෙනස් ගැහැනු ලමයෙක්..එයා කොච්චර ආදරේ කලත් දාලා ගිය කෙනෙක්ව ආයේ බාර ගන්නෙ නෑ.මොකද ශාන් කලේ ගොඩක් ලොකූ බොරුවක් වංචාවක් නීසා ...එ වගෙම මේ වෙද්දී ශාන් මදුවත් රවට්ටලා තවත් කෙනෙකුගෙ ජීවිතයට කඳුලක් එක් කරන්න ගිහින්..අද මලී ගොඩක් සතුටින් ප්‍රභාත් සමග ජීවත් වෙනවා එත් මදු ගොඩක් දුකෙන් වගෙම කලකිරීමෙන් ජීවත් වෙනවා..මම හිතනවා මලී සමාව දුන්නා වගෙම මදුට මේ කතාව කියවන ඔයාලත් සමාව දීලා මදුගෙ ජීවීතයට සතුට සැනසීම ප්‍රර්ථනා කරාවී කියල ....💪✌ස්තුතියි !!
Post a Comment