ගලන දොලකට මුසුව යන වැහි බිදුව සේ... කොපුල් තලයේ රැදුනේ ආදර කදුල නේ... පිපී පරවෙන මලේ හැඩ රුව මැකුන සේ... ආදරේ ගිනි ඇවුලුනේ හද පත්ලෙනේ... අහස් කුසකට එලිය දුන් සද.. අමාවකදා අදුර රජයන... පමා නෑ තව එලිය දෙන්නට... තරුව සේ හෝ ළංව ඉනු මැන... ඉරෝෂා දෙව්මිණි
Post a Comment