ආදරය - Osanda

සිහිනයට නුඹ පවා
මුමුනන්න කොදුරලා ......
තනි වෙච්ච සිත පවා
නෙත් තෙමෙයි තුටු වෙලා.....
ඇස් මානේ දැවටිලා
හදවතට ගුලි වෙලා........
නුඹේ සිහින සාගරේ
මගේ සිහින නැවතිලා......
-සඳ-

No comments