විසේ - විසේකාර කවිකාරි
හිත ඔව් උබ හින්දා මේ හැම දෙම
උබ මැරියං"
උබ මැරියං"
මං නිසානෙවෙයි හරකියේ උබ හැම දෙම කරලා මට බනින එක හරිද දැනගන්න ඔනි ජිවිතෙට ගන්න ඔනේ උන් නොගන්න ඔනේ උන් වලේ හිටපු උන්ව උබ ගොඩ ගත්තා උන් දැන් උබට කිව්වා කරේ තියන් යන්න කියලා උබ එකත් කරා දැන් උන් උබව වලට තල්ලුකරලා උන් කැමති උ න් එක්ක ඉතින් මොඩියේ උබ වැරදි කරලා මට බනින්න එපා"
ඔව් හිත උබ හරි මං බොහොම වැරැරදියි මොන මඟුලකට ආදරේ කරන්න ගියාද......
ඉමක් කොනක් නොපෙනෙන ඇත කඳු යාය දිහා බලාගෙන මං හිතක් පපුවක් නැති එකියක් වගේ හැඟිමක් නැතුව උන්නා ආයාලේ යන වැස්සක් කොහෙදො ඉදන් ඇවිදින් මාව සිප ගත්තා වැස්ස මං උබට ආදරෙයි උබ මගේ කඳුළු හංගන නිසා උබට පුළුවන්නම් මාව ලෙඩ කරලා මරපං.
මං මොහොත්කට ඇස් පියා ගත්තා
උන් දෙන්නා මගේ හිතටත් වද දෙනවා එකි ඌගේ අතින් අල්ලගෙනමට සමච්චලෙට හිනා වෙනවා මට ඇස් ඇරගන්න බැරි උනා ඇස් බර වෙලා උන් මට හරියට වද දෙනවා මෙච්චර කාලයක් වේදනාව කියන එක දැනුනේ නෑ එත් අද ජිවිතේ පළවෙනි පාරට දැනුනා
මට මං ගැනම දුකක් ඇතිඋනා මං දැන් බොනික්කියක් වෙලා නෙද නෑ මේ මං නෙවෙයි මං අඩන්නැ මං වැටෙන එකියක් නෙවෙයි එත් අද මං බොළද වෙලා...

යකඩ කුරු අතරින් ආදරේ හෙව්ව එකම වැරැද්දක් මං ආදරේ කලාද නැද්ද ආදරේ කලේ නැත්තම් ඇයි වේදනාවක් නෑ නෑ උබට බෑ හිත මාව පිස්සියක් කරන්න..
මගේ හදවත මට හිනා වෙනවා කමක් නෑ උබ හිනාවෙයං මේ පිස්සිට මං උබ කිතු කිතු කරනවා..
මං කියන්නෑ උබට අනිත් උන්වගේ සතුටින් ඉන්න කියලා අනේ උබ මැරිලා පලයං එතකොට මට සැනසිමයි..😠😠
-විසේ-
Post a Comment